Menu Close

අපේ EtherMagic Goal එක.

අපිට ඕනේ තව දින 10 ක් ඇතුළත, ඒ කියන්නේ 2020 ජූනි පළවෙනිදා වෙනකොට, අපේ Team එකේ EtherMagic Accounts 100 ක් දක්වා වර්ධනය කරගන්න. එතකොට අපි මේකේ Invest කරලා ලබන ආදායමට අමතරව, තව රු. 30,000 කින් පටන් අරන් ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙන, මාසික ආදායමකට හිමිකම් කියන්නට හැකි වෙනවා. මේක කරන්නේ කොහොමද දැනගන්න EtherMagic Affiliate Program එක ගැන අපි ලිව්ව ලිපිය කියවන්න.

EtherMagic කියන්නනේ Ethereum Blockchain එකේ run වෙන 100% ක් Decentralised Investment Program එකක්.

මේ වැඩේ පටන් ගන්න නම් අපි ලිව්ව Getting Started Guide එක හොඳට කියවලා, Trust Wallet එක Download කරලා මොන විදිහකින් හරි Ethereum ටිකක් ගන්න ඕනේ. ලංකාවේ අයට නම් ඉතිං Paxful තමයි.

EtherMagic එකේ ඔයාගේ Goal එක මොකද්ද?

අපිට කියන්න.

ජයවේවා බ්‍රෝ.

Isuru Fund | අපි

The post අපේ EtherMagic Goal එක. appeared first on සරුසාර.

%d bloggers like this: