Menu Close

විද්‍යාඥයන්, දේශපාලනඥයන් සහ ආගමිකයන් ගැටෙන, කොරෝනා වෛරසය ජලයේ පැවැත්ම.

375_250-coronavirus__002_ප්රථමයෙන් කිව යුත්තේ මේ පුවත සඳහා විස්තර ලබා ගත්තේ, තුට්ටු දෙකේ වෙබ් අඩවියකින් නොවන බවය. ඒ වෙබ් අඩවිය ලිපියේ පහළ සඳහන් කර ඇත. නිවැරදි විද්යාත්මක පදනමක සිට තීරණ නොගන්නා දේශපාලනඥයන් රටකට අනවශ්යය.
 
COVID-19 වෛරසය ජළය ඔස්සේ ප්රචාරණය වැළැක්වීම සඳහා දැනට ඇති ආරක්ෂිත ක්රම ප්රමාණවත් වන්නේද යන්න විද්යාඥයන් විසින් සොයා බලති. COVID-19 ඇතුළු සියලුම කොරෝනා කුලකයේ වෛරස වර්ග දින ගණනාවක් හෝ ඊටත් වඩා කාලයක්, අපිරිසිදු ජලයේ මෙන්ම බීමට ගන්නා ජලයේ පැවතීමට හැකි බව දැනටමත් දන්නා දෙයකි. එමෙන්ම කුඩා බිඳු මෙන් විසිරී යන ජළය තුලද එය පැවතිය හැකිය.
 
මෙය විය හැකි එක ක්රමයක් වන්නේ එවැනි රෝගියෙක් කහින විටකදී මෙන්ම කිවිසුමකදී බව අප දැන් දනිමු.
 
ඉතා ප්රවේශමෙන් මේ වෛරසය අවට පරිසරයේ පාලනය කිරීම සහ එහි ඉරණම ගැන, ඉතා විධිමත්ව අන්තර්ජාතිකව එක්ව කල යුතු පරීක්ෂණ අවශ්යවන බව විද්යාඥයන් කියා සිටී. 2003 වසරේ හොන්කොන් හී ඇති වූ SARS වෛරසය අපිරිසිදු ජලයේ ප්රචාරණය විය. මේ ආකාරයේ දෙයක් COVID-19 වෛරසය ආශ්රිතව මෙතෙක් සිදු නොවුනද, වෛරසයේ SARS වෛරසයට ඇති විශාල සමානත්වය නිසා එය වීමේ ඉඩකඩ වැඩි වේ.
 
“Legionnaire’s රෝගය”, යන්න ප්රචාරණය වූයේ බීමට ගන්නා ජලය හරහා විය. මේ ආකාරයට ජළය හරහා COVID-19 වෛරසය ප්රචාරණය වෙතැයි අනුමානයක් තිබිණි. බොහෝ ජළය පිරිපහදු කරන ක්රම වලින් කොරෝනා කුලකයේ වෛරස ඉවත් කෙරේ යයි අනුමාන කෙරේ. නොයෙක් රසායනික ක්රම, ක්ලෝරීන් එකතු කිරීම සහ අධෝ රක්ත කිරණ වලට ජළය නිරාවරණය කිරීම, කරාම හරහා ජළය බෙදා හැරීමට පෙර කරන කාර්යයකි.
 
නමුත් පරීක්ෂකයන් අවවාද කර කියා සිටින්නේ COVID-19 ප්රචාරණයේලා මේ ක්රම විධිමත්ව අධ්යනය කර නැතැයි යන්නය. ඔවුන් මේ ක්රම විධි විධාන තවත් තර කල යුතු යයි කියති. අලුත් කොන්දේසි රෙගුලාසි මේ සඳහා ගෙන ආ යුතු බව ඔවුන් කියති. ජළය සහ නොයෙක් සෞඛ්යාත්මක පද්ධතින් හී කොරෝනා වෛරස තිබීමේ සම්භාවිතාවය ඉතා ඉහළය යන්න ඔවුන් පවසති. මේ අනුව ලංකාවේ පවා ජල පිරිපහදු සහ බෙදා හරින මධ්යස්ථාන වලට ප්රමාණවත් ආරක්ෂාවක් මෙන්ම එහි තත්වය උසස් කිරීමේ උපක්රම යෙදීම වටී.
 
ලංකාවේ කොරෝනා රෝගය අසාද්යව මියගිය රෝගීන් තවමත් භූමදානය කල යුතුය යන ඉල්ලීම් වහා නිෂ්ප්රභා කල යුත්තේ මෙහෙයිනි. මෙම අසාධාරණ ඉල්ලීම් ඉල්ලා සිටින ආගමික උන්මන්තකයන්, තර්කය සහ රෝගයට එරෙහිව විද්යාත්මක අවබෝධය අවිය කරගත් රජයක පාලන තන්ත්රය මගින් ගන්නා ලද තීරණ වලට එකඟ විය යුතුය.
 
රජය දේශපාලන වාසි උදෙසා තර්කයෙන් සහ විද්යාත්මක අවබෝධයෙන් බැහැරට ගොස් මෙම උන්මන්තකයන්ට ඇහුම් කන් දෙන්නේ නම්, එය රටේ අවාසනාවකි.
 
ආගමික උන්මන්තකයන්හට කල හැකි එකම දෙය නම්, ‘ආගමික’ කොටස අමතක කර, මේ අවස්ථාවේ උන්මන්තකයන් සේ සලකා, එක් ස්ථානයකට ඔවුන්ව ගාල් කිරීමය. බල්ලන් කොපමණ ලස්සන වුවද, පිස්සු බල්ලන් බැඳ දැමිය යුතුය. එසේ නැත්නම් කල යුත්තේ ඔවුන් දැනටමත් සිටින ස්ථානයකට කොටු කර දැමීමය. එහෙත් අවාසනාවට එවන් එකෙක් මිය ගිය පසු එවන් තැනක භූමදානය කල විට, ලංකා භුමියේ පොළවට යට ඇති පෙදෙස් ජලාශ්රිත වන හෙයින් ඒ වෛරස වෙනස් ස්ථාන වලටද සංක්රමණ වීම වැළැක්වීම කල නොහැකි වනු ඇත.
 
ඔවුන් විසින් මෙතෙක් කල උන්මන්තක අදහස් ප්රචාරණයට සමගාමීව, පරිසරයට සහ ජලයට වෛරසාද එකතු කරනු ඇත.
 
එසේ හෙයින් ප්රජාතන්ත්රවාදය මෙන්ම සාමාන්ය සෞඛ්ය පරිපාලන විධි වත් නොහඳුන උන්මන්තකයන් පාලනය කල හැක්කේ චීනයේ වුහාන් නගරයේ කලාක් මෙන්, දැඩි හමුදා නීතියෙන් පමණි. මේ අවස්ථාවේ ලෝකයට මෙන්ම අප රටටද මෙම කොරෝනා වෛරසය මගින් ඇතිවී තිබෙන ආපදාව හොඳටම ප්රමාණවත් වේ.
 
තවත් අනවශ්ය වාද භේද සහ අවුරුදු දහස් ගණනක් පැරණි යල් පැන ගිය නීති රීති ක්රියාත්මක කිරීමට උත්සාහ කිරීමට වහා තිත තැබිය යුතුය.
 
%d bloggers like this: