Menu Close

කොරෝනා වයිරසය සමග ජීවත් වෙන්නට හුරු වෙන හැටි

April 9, 2020 admin Health Life ඊශා කප්පරගේ කොවිඩ්-19ට ‍‍ලොක්ඩවුන්වත්, හර්ඩ් ඉමියුනිටිවත් විසඳුමක් වෙලා නැති බව පැහැදිලියි. ලංකාවෙ ලොක්ඩවුන් එකෙන් යම් දුරකට රෝගය පාලනය වුණා. අවසන් වෙන්නෙ නැහැ. වයිරසයකට බයේ ඇඳිරි නීතිය දාලා සදාකාලිකව රට වහගෙන ඉන්න බැහැ. ආර්ථිකය මියැදෙන්න කලින් නැගිට්ටවාගන්න නම් අපි ආපහු වැඩකරන්න ඕනැ. රටේ ආර්ථිකය සක්‍රිය වෙන්නට ඕනැ. ඊළඟ අදියර කියල කියන්නෙ සීමිත ලොක්ඩවුන්,

%d bloggers like this: