Menu Close

බටහිර වෛද්‍ය සභාවෙ බමුණු ආකල්ප

                     සිංහල ලිත් ඉලක්කම් බටහිර වෛද්‍ය සභාවෙ බමුණු ආකල්ප  අද බටහිර වෛද්‍ය විද්‍යාව විශේෂයෙනුත් බටහිර විිද්‍යාව පොදුවේත් කඩා වැටිලා.  තව මාසයක් දෙකක් යන විට බටහිර ආර්ථිකයත් කඩා වැටිල බව පෙනේවි. එය ඊනියා ධනවාදයේ කැඩී වැටීමක් නිසා නො වෙයි. ධනවාදයේ කඩා වැටීම නිසා නම් ඒකට විකල්පය කුමක් ද? සකර්බර්ග් හා වෙනත් වම්මුන්ට කියන්න පුළුවන් සමාජවාදය කියල ද? කියුබාව සමාජවාදී ද?

%d bloggers like this: