Menu Close

මෙම වසංගතය මානව වර්ගයාගේ අඳුරුතම මොහොතයි – ජාත්‍යන්තර මුල්‍ය අරමුදල

April 5, 2020 admin Economy ලෝක ආර්ථිකය නතර කර දැමූ මෙම වසංගතය මානව වර්ගයාගේ අඳුරුතම මොහොත බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා පවසයි. ඇය මේ බව පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජිනීවා මූලස්ථානයේදී මාධ්‍ය අමතමිනි. රටවලට සම්බාධක ඉවත් කර ආර්ථික බලපෑම අවම කිරීමට කළ හැකි හොඳම දෙය වන්නේ වයිරසයට පහර දීම බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ඇඩ්හනම්

%d bloggers like this: