Menu Close

කොරෝනා අස්සේ ටෙක් කතා ඇවිල්ලා

වර්ක් ෆ්‍රොම් හෝම් කරුමෙන් යන්තං ගැලවුණා දවස් දෙකකට. ආයිත් සඳුදා ඉඳන් වැඩ. ඒකෙනුත් සෙනසුරාදා උදේ වරුවම ගියා ඔන්ලයින් බඩු ගෙන්නන්න ට්‍රයි කරපු ඒක. ඒක හරි ගියේ නෑ. කීල්ස් ,කාගිල්ස්, ආර්පිකෝ , ලාර්ෆ්, පික් මී, උබර් ඔක්කොම ට්‍රයි කළා. කෝල් ලයින් ඔක්කොම බිසී.  ලංකාවේ තාක්ෂනේ කොච්චර දියුණු උනත් වැඩක් නෑ එකෙන් කාර්යක්ෂම වැඩක් ගන්න බැරි නම්. පුදුම කලකිරීමක් මට ආවේ. ඒ අස්සේ එක එකා පෝස්ට් දානවා

%d bloggers like this: