Menu Close

ප්‍රියයන් ගෙන් වෙන් වීම දුකකි

මෙම ගුගල් සිතියමේ සලකුනු කර ඇත්තේ මොන්ටිසෝරියේ සිට උසස් පෙල දක්වාම ජනිත් පාසල් ගිය ගමන් මාර්ගයයි. බැලු බැල්මට දවසකට ගමන් කල යුතු වන්නේ කිලෝමීටර 6.2 ක් පමනක්  සේ පෙනුනද සම්මෝච්ච රේඛා අනුව මීටර 150 කඋච්චයක දිනපතා කන්ද නැගීම හා බැසීම සිදු කල යුතු විය. හති දමමින් මෙම දුර්ග මාර්ගයේ ගමන් කිරීම කොතරම් අප්‍රිය වුයේද යත් […]

%d bloggers like this: