Menu Close

දෙවන ලෝක යුද්ධයෙන් පසුව විම්බල්ඩන් තරගාවලියට සිදු වුන දේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් විම්බල්ඩන් තරගාවලිය මෙම වසරේදී අවලංගු කර තිබෙනවා.

දෙවන ලෝක යුධ සමයෙන් පසුව විම්බල්ඩන් තරගාවලිය අවලංගු කළ පළමු අවස්ථාව මෙයයි.

ක්වීන්ස් තරගාවලිය ඇතුළු සියලුම විම්බල්ඩන් පූර්ව තරගවලිද අත්හිටුවා තිබෙනවා.

Share with Friends

%d bloggers like this: