Menu Close

කොරන්ටයින් අපේ සිංහල වචනයක් (සුන්දර ඉංග්‍රීසි)

අජිත් පැරකුම් ජයසිංහ නව කොරෝනා වයිරසය ලෙස හඳුන්ව ලද වයිරසයත් එක්ක ලෝකය පුරාම සියලු භාෂාවන්ට අලුතෙන් වචනත් එකතු වෙලා. දැන් කොරෝනා කියන්නෙ හැම භාෂාවක ම තියෙන වචනයක්. සිංහල භාෂාවට නම් ඒක සිංහල වචනයක් තරම් ම පහසුයි. කොවිඩ්-19 කියන්නේ වයිරසය නෙමෙයි. ඒ තමයි රෝගය. කොවිඩ් = Corona Virus Disease 2019. ඒ අනුව ලිවිය කොවිඩ්-19 ඉංග්‍රීසියෙන් ලියනවා නම් ලිවිය යුත්තේ කැපිටල් අකුරෙන් ලෙසයි. සිංහලෙන්

%d bloggers like this: