Menu Close

T20 ලෝක කුසලානය වසර දෙකකින් කල් දමයි?

මේ වසරේ ඔක්තෝම්බර් මාසයේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තිබූ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය වසර දෙකකින් කල් දැමීමට සිදු වනු ඇති බවට වාර්තා වනවා.

ඒ කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් පැතිර යාමත් සමඟ උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන්. 2021වසරේදී ඊ සඳහා කිසිදු ඉඩක් නොමැති වීම එය වසර දෙකකින් කල් දැමීමට හේතුව වනවා.

තරඟාවලිය ඔක්තෝම්බර් 10 වනදා සිට නොවැම්බර් 15 වනදා දක්වා ඕස්ටේ්‍රලියාවේ ස්ථාන 7 කදී පැවැත්වීමටයි මේ වනවිට සැලසුම් කර ඇත්තේ.

Share with Friends

%d bloggers like this: