Menu Close

තුර්කියේ නිපදවූ ලිබියාවේදී විනාශ වූ තවත් බයිරක්ටර් බීටී2 සංග්‍රාමික ඩ්‍රෝන් යානයක්

මාර්තු මස 30දා රාත්‍රියේදී ලිබියානු ජාතික හමුදාව තවත් තුර්කි බයිරක්ටර් ටීබී2 සංග්‍රාමික ඩ්‍රෝන් යානයක් ලිබියාවේ ට්‍රිපොලි නගරය ආසන්නයේදී බිම හෙළීය.තුර්කි හමුදාව බයිරක්ටර් ඩ්‍රෝන් යානා භාවිතා කරන්නේ ට්‍රිපොලි අගනුවර මුල් කර ගත් ජාතික සම්මුති රජයේ හමුදාවේ(අල්කයිඩාවලට සම්බන්ධ කණ්ඩායම් ඇතුලුව) මෙහෙයුම්වලට සහාය පිණිසය.සිරියාවේ සිටි සිය ප්‍රොක්සි හමුදා සටන්කාමීන් දහස් ගණනක් සහ යුදෝපකරණ,යුද උපදේශකයෝ ලිබියාවට එවන්නට තුර්කිය ක්‍රියා කලේය.එනමුත් මේ දක්වා තුර්කි ප්‍රොක්සි හමුදා,ලිබියානු ජාතික හමුදාවට එරෙහි සටනේදී ජයග්‍රහණයක් අත් කර ගන්නට අසමත්ව තිබේ.

බිම හෙළු ඩ්‍රෝන් යානයේ කොටස්

made-in-turkey-destroyed-in-libya-another-bayraktar-tb2-combat-drone-downed

made-in-turkey-destroyed-in-libya-another-bayraktar-tb2-combat-drone-downed

source:southfront.org

%d bloggers like this: