Menu Close

වර්ක් ෆ්‍රොම් හෝම් කරුමේ

සොෆ්ට්වෙයාර් ක්ෂේත්‍රයේ වැඩ කරන අයට නම් වර්ක් ෆ්‍රොම් හෝම් කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. උප්පත්තියෙන්ම ඒක ඔෆිස් එකෙන් දෙන්නේ තියෙන ප්‍රෙෂර් එක අඩු කරන්න සතියට දවසක් දෙකක් හරි ගෙදර ඉදන් වැඩ කරලා ඔෆිස් වරෙන් කියල. ඒ උනාට වෙන්නේ එකේ අනිත් පැත්ත. වර්ක් ෆ්‍රොම් හෝම් දාපු දවසට කන්න බොන්න වත් වෙලාවක් එන්නේ නෑ. කෝල්ස් විනාඩියෙන් විනාඩිය  එනවා. ඔක්කොම සිස්ටම් කැඩෙන්නේ ඉඳලා හිටලා වර්ක් ෆ්‍රොම් හෝම්

%d bloggers like this: