Menu Close

ඩේවිඩ් වෝනර් හිස මුඩු කරන ලෙස කෝලිට අභියෝග කරයි. (VIDEO)

කොරෝනා වෛරසය මැඩලීම සඳහා අවශ්‍ය ආධාර එකතු කිරීම වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් අභියෝගයක් ආරම්භ කර තිබෙනවා .

#COVHeadChallenge නම් වූ මෙම අභියෝගයේ දී හිස මුඩු කර කොරෝනා වෛරසය සඳහා ලබා දෙන ආධාර මුදලක් ප්‍රකාශ කරනු ලබනවා. අනතුරුව තවත් යහළුවන් මේ අභියෝගය සඳහා නම් කරනවා.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර් මෙම අභියෝගය භාර ගෙන මිස මුඩු තිබෙනවා. ඉන්පසු ඔහු මේ අභියෝගය ලබා දීමට නම් කර ඇත්තේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිවයි.

Share with Friends

%d bloggers like this: