Menu Close

ඇඳිරි නීති, ලොක්ඩවුන් සාර්ථක ද? කොරෝනා මර්දනයේ අප කොතැන ද?

March 31, 2020 admin Governance Health Politics ඡායාරූපය මීගමුව රෝහලේදී මිය ගිය දෙවන කොවිඩ්-19 රෝගියා හට නොදැන නිරාවරණය වූ හෙදියන් පිරිසක් නිරෝධායනයට යාමට පෙර ගත් එකකි. උපුටා ගත්තේ ෆේස්බුක් වෙතිනි. සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් වෙන් වූ නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමට ඒ වන විටත් රජය පියවර ගෙන තිබුණේ නැත. ශ්‍රී ලංකාව කොරෝනා නිවාරණය හා මර්දනය සම්බන්ධයෙන් අනුගමනය කරමින් සිටින ප්‍රවේශය කෙතරම් දුරට

%d bloggers like this: