Menu Close

65. අවසන

වාවන්නට පුලුවනි නම් 
සිතකට තවත්
එපමක්ටම වාවා ඇත
මා මේ දුකත්
ජීවිතයට කදුල
මෙමට හුරු වුනත්
දෙතොලතරට ආ හිනාව 
මහ මෙරක්
නිම් නොමැතිව ගැයුවත් 
මා පෙම් කවක්
ඉරිතැලුවේ කවුරුද
එහි නෑ සැකක්
හැගුමන් උතුරා දැනෙනා 
මොහොතක වුවත්
ගල් හිත් නැත
සුමුදු වෙන්නේ
යලි යලිත්
2020.03.29
%d bloggers like this: