Menu Close

සුනිල් රත්නායක නිදහස් කිරීම නිවැරදි ය; වරද ඔහු පමණක් නිදහස් කිරීම ය

March 27, 2020 admin Crime Politics අජිත් පැරකුම් ජයසිංහ මිරුසුවිල් සමූහ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී සිටියදී ජනාධිපති සමාව ලැබූ සුනිල් රත්නායක ළමයින් ඇතුළු පිරිස ඝාතනය කළේ පිවිතුරු යුදමය අරමුණකින් විතරකැයි සිතමු. එසේ නම්, එතනින් කෙනෙකු පැන ගොස් මේ සමස්ත සිද්ධිය හෙළිදරව් වීම හා ඉන් පසු ලෝක ප්‍රසිද්ධ නඩුවක් වීමත්, සුනිල් රත්නායක පාපොච්චාරණය කිරීම හා තමන්ගේ කණ්ඩායමේ සෙසු අය පාවා දීමත් බරපතල

%d bloggers like this: