Menu Close

නිරෝධායනය වෙන අයට ICC යෙන් තෑග්ගක්.

COVID -19 හේතුවෙන් නිරෝධායන ක්‍රියාවලියන්ට ලක්ව සිටින ක්‍රිකට් ප්‍රේක්ෂකයින් වෙනුවෙන් ICC ය විසින් නව වැඩසටහනක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

ඒ, ICC තරඟාවලිවල සුවිශේෂී තරගවල විශේෂ අවස්ථා ඇතුළු දර්ශන යළි විකාශය කිරීමේ ක්‍රමවේදයක් සකස් කරමින්.

ඒ අනුව 1975 වසරේ සිට මෙතෙක් පැවැති ICC තරගාවලියන්හි සුවිශේෂී තරගවල දර්ශන විකාශය කිරීමේ අවස්ථාව සිය විකාශන සහකරුවන්ට ලබාදීමටත්, ජගත් ක්‍රිකට් කවුන්සලයේ සමාජ ජාලා මාධ්‍ය ගිණුම් ඔස්සේ එම දර්ශණ විකාශය කිරීමටත් මේ වන විට කටයුතු කර තිබෙනවා.

Share with Friends

%d bloggers like this: