Menu Close

ඔලිම්පික් සුදුසුකම් ලැබීමට ගිය බොක්සිං ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන්ට කොරෝනා වැළඳෙයි.

මාර්තු මාසයේ ලන්ඩන් නුවර පැවති ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගයකට සහභාගී වූ බොක්සිං කණ්ඩායම් සාමාජිකයින් හය දෙනෙකු කොරෝනා වෛරසය වැළඳී ඇති බව පැවසෙනවා.

තුර්කි බොක්සිං සම්මේලනය පැවසුවේ ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ පුහුණුකරුවෙකු මෙම ඉසව්වෙන් ආපසු පැමිණි පසු මෙම වෛරසය වැළඳී ඇති බවයි.

ක්‍රොඒෂියානු බොක්සිං සම්මේලනය ප්‍රකාශ කලේ එක් ක්‍රීඩකයෙකුට සහ පුහුණුකරුවන් දෙදෙනෙකුට රෝගය වැළඳී ඇති බවයි.

Share with Friends

%d bloggers like this: