Menu Close

එංගලන්ත සුපිරි ක්‍රීඩකයා සුපිරි අවන්හලක්, සිල්ලර කඩයක් කරයි.

එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ් සහ ඔහුගේ ක්‍රීඩා සමාජය වන නොටින්හැම්ෂයර් කණ්ඩායමේ සඟයෙකු වන හැරී ගර්නි සම දායකත්වය උසුලන අවන්හල කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් පීඩා විදින සිය ගම් පළාතේ වැසියන්ට උපකාර කිරීම සඳහා කඩ කාමරයක් හෙවත් ගමේ සිල්ලර කඩයක් බවට පරිවර්තනය කර ඇති බව වාර්තා වෙනවා.

තවද වයස අවු. 70 ට වැඩි අයට සහ ප්‍රාදේශීය සෞඛ්‍ය කටයුතුවල නිරතව සිටින පිරිස් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ නොමිලේ බෙදා හැරීමේ සේවාවක් ද ආරම්භ කර තිබෙනවා.

Share with Friends

%d bloggers like this: