Menu Close

කොරෝනා ඇඳිරි නීතිය නිසා සිදුවන වාසි ද ඇත

ඇඳිරි නීතිය හරි ලොක් ඩවුන් හරි මොනවා හරි කරලා මේ සමාජ දුරස් භාවය ඇති කරපු නිසා කොරෝනා බෝ වීම විතරක් නෙවෙයි මම නම් වෙනත් වසිත් දකිනවා. 1. කොරෝනා විතරක් නෙවෙයි රටේ බෝ වෙන අනිත් පොඩි පොඩි රෝග වර්ගත් මේ නිසා පැතිරීමත් නැවතිලා යනවා. විශාල වශයෙන් නැති උනත් සැලකිය යුතු ගානකින් බෝවන රෝග අඩු වෙලා යන්න ඕනා මේ නිසා. හොදම උදාහරනය අපේ ඔෆිස් එක. කවදා වත් හෙම්බිරිස්සාව නැති මනුස්සයෙක් නැති දවසක් හොයා ගන්න

%d bloggers like this: