Menu Close

යේමන යුද්ධය:සෞදි ප්‍රොක්සි හමුදාවන්ගෙන් හවුති සටන්කාමීන් අල්ලා ගත් යුදෝපකරණ

යේමනයේ අල්-ජව්ෆ් පළාතේ සෞදි ප්‍රොක්සි හමුදාවන්ගේ ආරක්ෂක සංවිධානය බිඳ වැටීම,අපේක්ෂා කලාට වඩා විශාල මට්ටමක තිබෙන බව පෙනේ.මීට ඉහතදී හවුති සටන්කාමීන් අල්-හස්ම් නගරය අල්ලා ගත්හ.දැන් ඔවුන් එහි සිට ඉදිරියට මෙහෙයුම් සිදු කරමින් සිටියි.පහත දැක්වෙන්නේ පසුගිය සමයේ සටන්වලදී සෞදි ප්‍රොක්සි හමුදා පසුබැස යෑමේදී දමා ගිය විශාල යුදෝපකරණ තොගයෙන් කොටසකි.

 පහත දැක්වෙන්නේ සෞදි ප්‍රොක්සි හමුදා අත්හැර ගිය උණ්ඩ ගබඩාය.මේවා හවුති සටන්කාමීන්ගේ අතට පත් වීම වැළැක්වීමට සෞදි ගුවන් හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කලේය

සෞදි ප්‍රොක්සි හමුදා තැනින් තැන දමා ගිය සන්නද්ධ රථ,යුද ටැංකි,කාලතුවක්කු ආදී යුදෝපකරණ

ඉහත ඡායාරූපවලට අදාල වීඩීයෝ වාර්තාව පහත යූටියුබ් වීඩියෝවෙන් නරඹන්න.

source:southfront.org

%d bloggers like this: