Menu Close

යුරෝපයේ යූ ටියුබ් video resolution සීමා කරයි

කොරෝනා වයිරස් පැතිරී යාම නිසා යූ ටියුබ් සහ තවත් බොහෝ  video streaming සේවාවන් යුරෝපයේ තාවකාලිකව ඔවුන්ගේ resolution  ප්‍රමාණය අඩු කර ඇත. නමුත් settings  වලින් නැවත resolution  අගය වැඩි කළ හැකිය.

%d bloggers like this: