Menu Close

පළමු කොවිඩ්-19 රෝගියාගේ කතාව හා අප උගත යුතු පාඩම්

March 25, 2020 admin Life ශ්‍රී ලංකාවේ පළමු කොවිඩ්-19 රෝගියා වන ජයන්ත රණසිංහ මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටව ගොසිනි. ඔහු තව දින 21ක් ස්වයං නිරෝධානයනට ලක්වනු ඇත. ඔහු මත්තෙගොඩ පැරණි පදිංචිකරුවෙකි. ඔහුගේ පියා මෙන් ම සීයා ද එහි ජීවත් වී තිබේ. එහෙත්, ඔහු කොවිඩ්-19 රෝගියකු බව දැනගත් විට ගෙදරට ගල්ගහන්නට, පන්නා දමන්නට පවා ඇතැම් අසල්වැසියන් කතා වී තිබේ. ලංකාවේ එහෙම අයත් සිටිති. එහෙත්, ඔවුන්

%d bloggers like this: