Menu Close

ඇපල් විසින් trackpad සහාය ඇතිව iOS සහ iPadOS 13.4 නිකුත් කරයි

ඇපල් විසින් iPhone, iPad, Apple Watch, Apple TV සහ Mac සඳහා මෘදුකාංග අප්ඩේට් කිරීම් නිකුත් කර ඇත.
විශාලතම වෙනස්කම් අයිපෑඩ් මත ඇත. අද සිට, අයිපෑඩ් සමඟ mouse එකක් හෝ track-pad එකක්  සම්බන්ධ කර එය භාවිතා කළ හැකි වීමයි.

%d bloggers like this: