Menu Close

රුසියානු විශේෂ බලකා මෙහෙයුම්වල දුර්ලභ දර්ශන

Russian-special-forces-tear-gangs-of-militants-to-shreds-unique shots

රුසියානු විශේෂ බලකා ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදු කල මෙහෙයුම්වල දර්ශන ඇතුලත් කෙටි වීඩියෝපටයක් එරට ආරක්ෂක අමාත්‍යාංශය පෙබරවාරි මාසයේදී නිකුත් කර තිබිණි.

එහි ඇතුලත් බොහොමයක් මෙහෙයුම් රාත්‍රී කාලයේ සිදු කල ඒවාය.

පෙනෙන හැටියට ඒවා විශේෂ බලකා සෙබලුන් රැක සිට සිදු කල පහරදීම්ය.සැඟවුණු වෙඩිකරුවන් සහ මැෂින් තුවක්කුකරුවන් සිදු කරන ප්‍රහාර එහි අන්තර්ගතය.

ප්‍රහාරවලට අදාල දර්ශන කිනම් ප්‍රදේශයකදී පටිගත කලේද ඇතුලුව වැඩි දුර තොරතුරු ආරක්ෂක අමාත්‍යංශය පවසා නැත.

කෙසේවෙතත් සමහර දර්ශන සිරියාවේ දී ලබා ගෙන ඇතැයි පැවසේ.

source:rusvesna.su

%d bloggers like this: