Menu Close

කොරෝනා ෂොපින් පෝලිමේ සිට ලියමි

උදේ 6 ට අඳිරි නීතිය අයින් කරන නිසා හරියටම හයට පාරට ආවා බඩු ගන්න සුපර් මාකට් එකට. එතකොට ත් මිනිස්සු පෝලිමේ කිලෝමීටර බාගයක් විතර. හිටගෙන හිටියා  පැයක් විතර. කම්මැලි කමයි කකුල් රිදෙන එකයි අමතක වෙන්න බ්ලොග් පෝස්ට් එකක් වත් ලියනවා කියලා හිතුවා. දැකපු විශේෂ දේ තමයි සුපර් මාර්කට් එකේ වැඩ කරපු මගේ යාලුවෙක්ට කළු අප්‍රිකාවේ මිනිහෙක් හෙන සද්දයක් දාපු එක.
මට පුදුම හිතුණා ඒක දැකලා. අපි වෙන රටකට ගිහින් එහේ

%d bloggers like this: