Menu Close

ඔලිම්පික් උළෙල 2021 දක්වා කල් දමයි?

Covid 19 වෛරසය හේතුවෙන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල වසරකින් කල් දමනු ඇති බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සාමාජික ඩික් පවුන්ඩ් පවසනවා.

ගිම්හාන ඔලිම්පික් උළලේ කල්දමිමේ තීරණය ලබා ගැනීම සඳහා සති 4 ක කාලයක් ලබා දී ඇතත් පවුන්ඩ් පවසන්නේ එය ඉතා ඉක්මනින් ප්‍රකාශ කරනු ඇති බවයි.

මේ අතර බ්‍රිතාන්‍ය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව දැනටමත් ඔලිම්පික් උළෙලට සහභාගී නොවන බව දැනුම් දී තිබෙනවා.

Share with Friends

%d bloggers like this: