Menu Close

හතර දෙනෙක්ටනම් සතියකට අත්‍යවශ්‍ය බඩු මල්ල Budget Shopping list by Ape Amma

හතර දෙනෙක්ටනම්  සතියකට

පොල් ගෙඩි 3-4 ක්
තමන් කන හාල් වර්ගය කිලෝ 5ක් පමණ
කරවල හො මස් මාළු
රෝගින් සඳහා අවශ්‍ය බෙහෙත්
මිරිස් කුඩු ග්‍රෑම් 200
කෑලි මිරිස් ග්‍රෑම් 200
චිකන් කරි කුඩු ග්‍රෑම් 200
තුනපහ කුඩු ග්‍රෑම් 200
කහ කුඩු ග්‍රෑම් 100
වේලිච්ච ඉඟුරු කුඩු ග්‍රෑම් 100යි
(ඉඟුරු කොත්තමල්ලි පානය හදාගන්න)
ගම්මිරිස් ඇට ග්‍රෑම් 50
සූදුරු ඇට ඇට ග්‍රෑම් 50 (තෙම්පරාදුවලට)
කොත්තමල්ලි ඇට ග්‍රෑම් 250 (තම්බා බොන්න)
උළුහාල් ග්‍රෑම් 100
අබ ඇට ග්‍රෑම් 50
සියඹලා ග්‍රෑම් 100
ගොරකා ග්‍රෑම් 100
කරදමුංගු, කරාබුනැටි, කුරුඳු පොතු
(තුනපහ බඩු කඩේ මේ තුනම කලවම් පැකට් තියනවා 2-3ක් ගන්න)
වෙන වෙනම ගන්න පුලුවන්නම් ග්‍රෑම් 50 ගනේ අරගන්න.

ලුණු කුඩු (කැට) පැකට් 1-2
අමු ඉඟුරු  ග්‍රෑම් 250
අමු කහ (බෙහෙත් කඩේ පොලේ තියනවා) ග්‍රෑම් 50 – 100
සුඳුළුෑණු ග්‍රෑම් 250
බී ළුෑණු ග්‍රෑම් 500
රතු ළුෑණු ග්‍රෑම් 250
රම්පේ
කරපිංචා
දෙහි
අමු මිරිස්
සේර ගස් 2ක්
පලා වර්ග
(පොලට ගියාම කොස් මදුළු තියනවානම් අරගන්න. ඖෂධීය කොස් මැල්ලුම
හදන හැටි කියලා දීලා තියනවා)
පරිප්පු කිලෝ 1යි
රුලං කිලෝ 2යි (රුලං පිට්ටු, රුලං ඉට්ලි, රුලං උප්පුමා,
රුලං පුඩින් අපේ අම්මා චැනල් එකේ තියනවා බලලා හදාගන්න)
එළකිරි පැකට් 1-2ක් (කැමතිනම් බෝතල ගන්න)
රතු කව්පි  ග්‍රෑම් 500
සුදු කව්පි ග්‍රෑම් 500
රතු කොණ්ඩ කඩල ග්‍රෑම් 500
සුදු කොණ්ඩ කඩල ග්‍රෑම් 500
කඩල පරිප්පු  ග්‍රෑම් 500 (පරිප්පු වඩේ හදාගන්න.)
රටකජු (රටකජු වලින් හදන රෙසිපීස් තියනවා බලන්න.)
කඩේ තියනවානම් කිඩ්නි බීන්ස් ගන්න ග්‍රෑම් 250
පොප් කෝන් ඇට  ග්‍රෑම් 500 (කට්ටිය එකතු වෙලා විනාඩි 5න් හදාගන්න අපේ අම්මා චැනල් එකේ තියනවා)
කුරක්කන් පිටි පැකට් 1යි. (කුරක්කන්  කැඳ, රොටි අපේ අම්මා චැනල් එකේ තියනවා.)
පොල් තෙල් බෝතලයක්
සැමන් ටින් 2යි
වෙජිටේරියන් අය නම් සෝයා පැකට් 2ක් ගන්න.
බිත්තර 10ක්
බටර් හෝ මාගරින් අවශ්‍ය ප්‍රමානයට (පැකට් 1ක්)
වෙනදා යන ප්‍රමාණයට මේ බඩු ගන්න
සීනි
කිරි පිටි
තේ කොළ
කෝපි
හකුරු ග්‍රෑම් 500ක් (බෙහෙත් පාන වර්ග බොන්න )
(රුපියල් 125-150කට ගන්න පුලුවන්)

ඉටිපන්දම් 5ක් විතර
ගිනිපෙට්ටි 1-2
බූමිතෙල් බෝතල් 2යි

කරවල
හාල්මැස්සෝ නම් ග්‍රෑම් 100
කීරමීන් ග්‍රෑම් 100
කට්ට කරවල තලපත් කරවල කැමතිනම් ග්‍රෑම් 100

පිට්ටු හදන්න සුදු හාල් පිටි පැකට් 1යි (චැනල් එකේ තියනවා බලලා හදාගන්න)
ඉඳිආප්ප පිටි පැකට් 1
(අපේ අම්මා චැනල් එකේ විනාඩි 12න් ඉඳිආප්ප හදන හැටි තියනවා. බලලා හදාගන්න)
කඩල පිටි පැකට් 1
ආටා පිටි පැකට් 2යි ( චැනල් එකෙ පරෝටා, රොටි, තෝසේ තියනවා. බලලා හදාගන්න)
ආටා පිටි නැත්නම් කැමති කඩල වර්ගයක් වැඩිපුර අරගෙන තම්බලා කන්න.
සැලකිය යුතුයි ; (ඉතාලි කෑම පැස්ටා,මැකරෝනි, ස්පැගටි වගේ පෝෂණයක් නැති කෑම මේ දවස් වල කන්න එපා.)

Food storing playlist
https://www.youtube.com/watch?v=yObGlia5RS4&list=PLvtttVIPwSWVEmGHvGWCgj2l51XQaXjge

 Vegetarian recipes
https://www.youtube.com/watch?v=ETgj2GApsHE&list=PLvtttVIPwSWW5O7aCSOJ-UpV4fN1M0LoU

Karavala recipes
https://www.youtube.com/watch?v=rG6QPkEKGf8&list=PLvtttVIPwSWX0YVq8az8CdKhdZ7zDn9Iw

Kulubadu recipes (Spices)

https://www.youtube.com/watch?v=rG6QPkEKGf8&list=PLvtttVIPwSWX0YVq8az8CdKhdZ7zDn9Iw

%d bloggers like this: