Menu Close

යේමන යුද්ධය:හවුති සටන්කාමීන් අල්-ජවුෆ් පළාතේ අගනගරය අල්ලා ගනියි

හවුති හෙවත් අන්සාර් අල්ලාහ් ව්‍යාපාරයේ සටන්කාමීන් පසුගියදා අත්පත් කර ගත් යේමනයේ අල්-ජවුෆ් පළාතේ අගනගරය වන අල් හාසම් හි ඡායාරූප සහ වීඩියෝපටයක් මුදා හැර තිබිණි.නගරයේ බලය පැවතුණේ සෞදි ප්‍රොක්සි හමුදා සතුවයි.නගරය මුදා ගැනීමෙන් පසුව උතුරු යේමනය තුල තවදුරටත් හවුති සටන්කාමීන් මෙහෙයුම් කරමින් සිටියි.

source:southfront.org

%d bloggers like this: