Menu Close

තවත් පාපන්දු තරුවකට කොරෝනා වැළඳෙයි.

මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ හිටපු මිඩ්ෆීල්ඩර් ක්‍රීඩක මාරවුන් ෆෙලෙයිනිට කොරෝනා වෛරසය ආසාධනය වී තිබෙනවා.

ඔහු මේ වන විට බෝවන රෝග පිළිබඳ විශේෂ රෝහලක් වන Jinan හි ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අසනීප තත්ත්වයට පත්වූ එකම චීන සුපර් ලීග් ක්‍රීඩකයා ෆෙලෙයිනි බවයි වාර්තා වෙන්නේ.

Share with Friends

%d bloggers like this: