Menu Close

කොරෝනා මඩින්න ක්‍රිකට් ආයතනයෙන් දැවැන්ත මුදලක්.

කොරෝනා වෛරසය වෙනුවෙන් සටනට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයෙන් විශාල මුදලක් ‍රජය වෙත පරිත්‍යාග කර තිබෙනවා.

ඒ අනුව රු. මිලියන 25ක් රජයට ලබාදීමට තමන් සූදානම් බවයි ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ.

Share with Friends

%d bloggers like this: