Menu Close

What can west learn from Asia

          සිංහල ලිත් ඉලක්කම්  What can west learn from Asia ඊයේ කාලය ලිපියට සුපුුරුදු පරිදි පඬි නැට්ටන් හිනා වුණා. බටහිරයන් ම කොවිඩ් ගැන කියන කතාව කියවන්න. ඔවුන් සංස්කෘතිය යන වචනය යොදා ගන්නේ නැහැ. එහෙත් ඔවුන් අවසානයේ දී කියන්නේ එයයි.  මා මෙය සඳහන් කරන්නේ බටහිරයන් කියන දෙය අගය කිරීමට නොවෙයි. ඔවුන්ට ද තම සංස්කෘතිය කොවිඩ් 19ට මුහුණ දීමට සූදානම් නැති බව කීමට සිදු වී ඇති බව පෙන්වීමටයි. 

%d bloggers like this: