Menu Close

කොවිඩ් දේශපාලනය

        සිංහල ලිත් ඉලක්කම්  කොවිඩ් දේශපාලනය කොවිඩ් 19 දේශපාලනයෙන් වෙන් වන්නේ නැහැ. හැමෝ ම වගේ කොවිඩ් මගිනුත් දේශපාලනයක් කරනවා. මා කතා කරන්නේ වජිර අබේවර්ධන ගැන පමණක් නො වෙයි. මුහුණු පොතේ පඬි නැට්ටන් කරන්නේත් දේශපාලනයක්. මාත් දේශපාලනයක් කරනවා. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව මා කොවිඩ් 19 මගිනුත් කියනවා. තවත් දේත් කියනවා.  බටහිර වෛද්‍යවරුන් වෛරසය, මැලේරියාව, ක්විනීන් ආදිය ගැන

%d bloggers like this: