Menu Close

කොරෝනා අස්සේ හැදුනු දත් අමාරුව

දත් රෝග සම්බන්ධව මට ඇති අත්දැකීම් කොච්චරද කියනවා, නම් මගේ කටේ දත් වලට කරපු ප්‍රතිකාර අධ්‍යයනය කරලා දන්ත වෛද්‍ය වරයෙක් වෙන්න පුළුවන් ඕනෑම කෙනෙක්ට. එච්චරටම මගේ කටට එක එක විදියේ දේවල් කරලා තියෙනවා. පොඩි කාලේ මගේ කිරි දත් ටික ගැලවිලා ගියා, යට කොටස ඉතිරි කරලා. ඊට පස්සේ ඉස්පිරිතාලෙක ඇඩ්මිට් කරලා සිහි නැති කරලා විදුරුමහ පළලා තමයි ඒ කොටස් අයින් කලේ. ඊට පස්සේ ඉස්කෝලේ යන කාලේ හක්කේ දත් දෙකක්

%d bloggers like this: