Menu Close

කඩ ඇරියාම කළ යුතු දේ

March 22, 2020 admin Health Life කඩ ඇරියාම පණ කඩාගෙන එහෙ දුවන්න එපා. ඇඳිරි නීතිය සදාකාලික නැහැ. මිනිසුන්ට කෑම බීම අවශ්‍ය බව රජය දන්නවා. ඒ නිසා දිගට ම කඩ වහලා තියන්නෙ නැහැ. ඒ විතරක් නෙමෙයි, ජීවනෝපාය කඩා වැටුණොත් මිනිසුන් බඩගින්නේ මියයන බවත් රජය දන්නවා. ඒ නිසා සියල්ල දිගුකාලීනව වසා දමන්නේ නැහැ. ආහාර හිඟයක් ඇති නොවන පරිදි කටයුතු කරන බව රජය කියනවා. ආණ්ඩුව විශ්වාස කරන්න. ඔබේ නායකයන් විශ්වාස කරන්න

%d bloggers like this: