Menu Close

ඔලිම්පික් කල් දමන්නැයි ඉල්ලීමක්.

පැතිර යන කොරෝනා වෛරසයේ අවදානම සලකා බලා මෙවර ඔලිම්පික් තරඟාවලිය කල් දමන්නැයි අමෙරිකාවේ ජවන හා පිටිය තරඟ පිළිබඳ පාලන කමිටුව ඉල්ලීමක් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඔලිම්පික් කමිටුවට දැනුම් දෙන්නැයි එම පාලන අධිකාරිය විසින් අමෙරිකාවේ ඔලිම්පික් සහ පැරාලිම්පික් කමිටුවෙන් ඉල්ලලීම්ක කර ඇතැයි සඳහන්.

දැනට සැළසුම් කර තිබෙන ආකාරයට එළඹෙන ජූලි 24 සිට අගෝස්තු 09 දක්වා ජපානයේදී තරඟාවලිය පැවැත්වීමට නියමිත වනවා.

Share with Friends

%d bloggers like this: