Menu Close

සියලු සෞඛ්‍ය සේවකයන් රැකගැනීම සමාජ වගකීමකි

March 21, 2020 admin Governance Health සෞඛ්‍ය සේවකයන් කරන රැකියා කොරෝනා වයිරසය පැතිරීම අබිමුව වෙනදාට වඩා වැදගත්කමකින් යුක්ත ය. එහෙයින්, ඔවුන් රැකගැනීම, ඔවුන්ට උපකාර කිරීම හා ඔවුන්ගේ උපදෙස් පිළිපැදීම මේ මොහොතේ සමාජ වගකීමකි. සෞඛ්‍ය සේවකයන් යම් දුරකට කොරෝනා වාහකයන් විය හැකි බව ඇත්තකි. ඒ නිසා ඔවුන්ට ආරක්ෂක උපකරණ සැපයීම හදිසි අවශ්‍යතාවකි. මේ වන විට, හදිසි කොරෝනා වසංගත තත්වයක් කළමනාකරණය කරගැනීම

%d bloggers like this: