Menu Close

සැබෑව සහ මායාව …….චිත්‍රපට තුලින් ලෝකය දකිමු …..4.

Image result for animated films"

චිත්රපට වලදී අපට සැබෑව සහ මායාව හදුනාගන්නට අසීරු තරම්. මේ වනවිට චිත්රපට සදහා ඉතා විශාල ලෙස නවීන ත්රිමාණ තාක්ෂණය යොදාගැනෙනවා. සැබෑ ලෝකයේ නැති සිහින ලෝකවල පමණක් ඇති මේ වෙනස දවසක ඩිස්නි ලෝකයට ගියොත් බලන්නට පුළුවනි. වෝල්ට් ඩිස්නි සේම ඇල්ෆ්රඩ් හිච්කොක් අද මෙන් තාක්ෂණය නොදියුණු එදා කල විප්ලව වලට මූලික වුනේ පරිකල්පනය සහ පසුතල හදන්නට උදව් වුනු නිර්මාණ ශිල්පීන් නිසයි.  නිසා තවමත් සැබැවින් නොගිය අභ්යවකාශයේ විවිධ ඉසව් කරා යන එකත්, මුහුදු පතුලේ කිමිදෙන එකත් චිත්රපට චරිතවලට මහා දෙයක් නෙවෙයි. සුවිසල් මාලිගාවල ඉන්නා භූතයින් මෙන්ම කථා කරන සතුන් චිත්රපට වලදී හමුවිය හැක්කේ නිසා. චිත්රපට වල වර්තමානයෙන් අතීතයටත්, අනාගතයටත් සුළු මොහොතකින් යන්නට පුළුවන් වන්නේ නිසා.  

Image result for animated films"

ෆ්ලොරීඩාවේතිබෙන ඩිස්නි ලෝකයේ  Disney Hollywood Studios, Indiana Jones adventure  දර්ශනතලයේදී අදත් චිත්රපට වල ත්රාසජනක අත්දැකීමක් ලබන්නට පුළුවන්. සංචාරයක මතකය තුලින් අප කල සංචාරයේ වැඩි විස්තර මේ යොමුව තුලින් කියවන්නට පුළුවන්.
Waterworld  එවැනිම ත්රාසය, භීතිය කැටිකල ක්රියාදාම චිත්රපටයක්. ඇමෙරිකාවේ හොලිවුඩ් නුවර Universal Studios හිදී ඔබට සජීවීව අත්දැකීම විදින්න පුළුවන්. වැඩි විස්තර සදහා සංචාරයක මතකය  මතකය මෙතැනින් කියවන්න


අදටවඩා හෙට දවසේදී ඔබට බොහෝ මායා චිත්රපට දකින්නට ලැබේවි. ඒවා ඔබේ රසාස්වාදනය පුළුල් කරමින් තව තවත් ලෝකයන් වෙත ඔබ ගෙනයනවා සිකුරුයි

Image result for film reel"

Image result for rekhawa movie"

රේඛාව (1956)

Image result for rekhawa movie"
චිත්රාගාරයකින්පිටතදීරූගතකලපළමුසිංහලචිත්රපටයවනරේඛාවලංකාවේඑදාගැමිසුන්දරත්වයකැටිකලඅපූරුචිත්රපටයක්.
වදුරෙකු සමගගමටඑනරබන්කරුවෙකුමංකොල්ලකෑමටයනහොරුන්දෙදෙනෙකුගෙන්ඔහුබේරාගන්නේසේනනම්දරුවා. එයින්හිතවත්වනඔහුසෙනගැනඅනාවැකියක්කියනවා. ඔහුටමිනිසුන්සුවපත්කිරීමේඅද්භූතබලයක්තිබෙනබව. සරුංගල්යවද්දීහදිසියේමඇස්අන්ධවනඅනුලානම්දැරියවෙදදුරන්බේරාගැනීමටනොහැකිවිටදීසුවපත්කරන්නේසේන. සේනගේමේහැකියාවෙන්මුදල්උපයන්නටපියාදරනඋත්සාහයත්සමගඇතිවනඅර්බුදමැද්දේගලායනමේචිත්රපටයබලන්නවටිනවා. 

Directed by
Produced by
Lester James Peries
Written by
Lester James Peries
Starring
Music by
Sunil Shantha (songs)
B. S. Perera (music direction and background score)
Sisira Senaratne (songs Olu Nelum Neliya Rangala)
Cinematography
Edited by
Release date
Running time
89 mins
Country
Language
Image result for rekhawa movie"
වැඩිවිස්තර සදහා විකිපීඩියා යොමුව  …..
චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව  ….
Image result for film reel"

Image result for the notebook 2004 poster"

The Notebook (2004)

Image result for the notebook 2004"

මතකයඅමතක වන ඩිමෙන්ෂියා රෝගයෙන් පෙලෙන වියපත් කාන්තාවට තවත් වියපත් පිරිමියෙක් දවසින් දවස ඇවිත් පොතක් කියවනවා. ඇයට අමතක වුනත් ඔවුන්ගේ අතීතය මතක් කරවන කථාව කියන්නේ ඇගේ පැරණි පෙම්වතා.  
අතීතයේදුප්පත් ලී මෝල් සේවකයෙක් වන තරුණයෙක් වන නෝවා ඇලී නම් ප්රභූ තරුණියක් සමග ගිම්හාන නිවාඩු කාලයකදී පෙමින් බැදෙනවා.ඔහුගේ හිතේ ඇති සිහින නිවහන ගැනත් ඇයට කියනවා . පන්ති පරතරය නිසා ඔවුනට එක්වීමට වන බාධා වගේම දෙවන ලෝක යුද්ධයට යාම නිසා වන වෙන්වීමෙන් පස්සෙ තරුණයා තනිවම සිහින නිවහන හදන සහ ඔවුන්ගේ යලි එක්වීම ගැන ඉතා හැගීම්බර කතාවක්.
කථාවඅවසන් වන්නේ හදවත් රෝගයකින් අසනීපව ඉන්නා නෝවා හදුනා ගන්නා  ඇලීඑකම ඇදකදී එකට අත් අල්ලාගෙන මියගොස් සිටින දසුනකින්.
 Directed by
Produced by
Lynn Harris
Mark Johnson
Screenplay by
Story by
Based on
Starring
Narrated by
James Garner
Music by
Cinematography
Edited by
Production
company
Gran Via
Distributed by
Release date
·         May 20, 2004 (SIFF)
·         June 25, 2004 (United States)
Running time
124 minutes[1]
Country
United States
Canada
Language
English
Image result for the notebook 2004"


වැඩිවිස්තර සදහා විකිපීඩියා යොමුව 

චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව 


Image result for film reel"

Image result for Qarib Qarib Singalle ( 2017)"

Qarib Qarib Singlle ( 2017)

Image result for Qarib Qarib Singalle ( 2017)"

මේ සම්ප්රදායිකහින්දිකථාවලින්වෙනස්වූඅපූරුතේමාවක්ඇතිකථාවක්.
රක්ෂණ ආයතනයකඉහලතනතුරක්දරනතරුණවැන්දබුකාන්තාවකවනජයාසමාජබලපෑමනිසාDating website එකක් හරහාකවියෙකුලෙසින්හදුන්වාගන්නායෝගීහමුවෙනවා.
ඔවුන් අතරකතාබහේදීයෝගීකියන්නේඔහුගේපැරණිපෙම්වතියන්තිදෙනාමසමගඔහුහොදින්ඉන්නාබවයි. ජයාකරනඅභියෝගයක්බාරගන්නායෝගීබවඔප්පුකරන්නටඇයවඔවුන්වෙතරටවටාගෙනයද්දීඇතිවනඅපූරුක්රියාදාමයමේකතාවෙන්කියැවෙනවා.
මුලින් වතුරබෝතලයපවාබෙදානොගන්නාඇයඅවසානයේදීයෝගීසමගඑක්වෙනවා.

Directed by
Produced by
·         Zee Studios
·         Sutapa Sikdar
·         Shailja Kejriwal
·         Ajay G. Rai
Screenplay by
Story by
Starring
Music by
Songs
Anu Malik
Rochak Kohli
Vishal Mishra
Background score:
Benedict Taylor
Naren Chandavarkar
Cinematography
Eeshit Narain
Edited by
Production
company
Distributed by
Zee Studios
Release date
·         10 November 2017
Running time
125 minutes
Country
India
Language
 
Image result for Qarib Qarib Singalle ( 2017)"

වැඩිවිස්තර සදහා විකිපීඩියා යොමුව 

චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව 


Image result for film reel"

Image result for il postino 1994"

Il Postino (1994)

Image result for il postino 1994"

එකට නොගැලපෙනදේශපාලනයසහආදරයගැනකියැවෙනකථාවක්. චිලීරටින්පිටුවහල්කෙරෙනපැබ්ලෝනෙරුඩානම්කවියාටඉතාලියේකුඩාදිවයිනකදීඔහුගේලියුම්කරුලෙසකටයුතුකරන්නේධීවරපවුලකමාරියෝනම්තරුණයෙක්.
ගමේ ඉන්නාබියට්රිස්නම්තරුණියසමගකෙරෙනආදරයටඋදව්කරන්නේනෙරුඩා. ඇයසමගවිවාහවනදාඔහුගේතහනමඉවත්වීආපසුචිලියටයාමටඅවසරලැබුනා. චිලීයේප්රබලදේශපාලකයෙක්ලෙසකාර්යබහුලවුනුඔහුතමාගේබඩුඑවන්නකියලලියුමක්එව්වා. මාරියෝඔහුගේබදුඑක්කයවන්නනෙරුඩාගේපටිගතකිරීමේයන්ත්රයෙන්දුපතේවිවිධශබ්දසහබිරියටලැබෙන්නඉන්නදරුවාගේහඩපටිගතකරනවා.
පස් වසරකටපස්සෙනෙරුඩාආපහුමේදූපතටඑනකොටසටනකටනායකත්වයදෙන්නගිහින්පොලිස්වෙඩිවැදීමකින්මාරියෝමැරිලා. බියට්රිස්නෙරුඩාකැසට්පටයදෙනවා.  
     
Directed by
Produced by
Screenplay by
Anna Pavignano
Michael Radford
Furio Scarpelli
Giacomo Scarpelli
Massimo Troisi
Story by
Furio Scarpelli
Giacomo Scarpelli
Based on
Starring
·         Massimo Troisi
·         Philippe Noiret
·         Maria Grazia Cucinotta
Music by
Cinematography
Edited by
Production
company
Cecchi Gori Group
Penta Film
Esterno Mediterraneo Film
Blue Dahlia Productions
K2 Two
Canal+
Distributed by
Cecchi Gori Distribuzione (Italy)
Miramax Films (USA)
Release date
·         1 September 1994 (VFF)
·         22 September 1994 (Italy)
·         16 June 1995 (USA)
Running time
108 minutes
Country
Italy
France
Belgium
Language
Italian
Spanish
Image result for il postino 1994"

වැඩිවිස්තර සදහා විකිපීඩියා යොමුව 

චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව 




Image result for film reel"

Image result for Lord of the rings Triology (2001- 2003)"


Lord of the Rings Trilogy  (2001- 2003)

Image result for Lord of the rings Triology (2001- 2003)"

ඉතා විශාලමුදලක්වියදම්කරනවසීලන්තයේදීවිශේෂයෙන්මසැකසුනුපසුතලයකනිපැයුණුමේචිත්රපටමාලාවJ J R Tolkien ගේ කල්පිතකතාවපාදකකරගෙනනිපැයුණුඑකක්.
වාණිජමය වශයෙන්අතිමහත්සාර්ථකත්වයක්ලැබූමේචිත්රපටත්රිත්වයඉතාවිශාලජාත්යන්තරසිනමාසම්මානප්රමාණයක්දිනාතිබෙනවා. චිත්රපට3 නම්   The fellowship of the ring, The two towers, The return of the king     

Directed by
Produced by
·         Barrie M. Osborne
·         Peter Jackson
·         Fran Walsh
·         Tim SandersFOTR
Screenplay by
·         Fran Walsh
·         Philippa Boyens
·         Peter Jackson
·         Stephen SinclairTT
Based on
Starring
·         Elijah Wood
·         Ian McKellen
·         Liv Tyler
·         Viggo Mortensen
·         Sean Astin
·         Cate Blanchett
·         John Rhys-Davies
·         Christopher Lee
·         Billy Boyd
·         Dominic Monaghan
·         Orlando Bloom
·         Hugo Weaving
·         Andy Serkis
·         Sean Bean
·         (see below)
Music by
Cinematography
Edited by
·         John GilbertFOTR
·         Michael HortonTT
·         Jamie SelkirkROTK
Production
companies
·         New Line Cinema
·         WingNut Films
Distributed by
New Line Cinema
Release date
19 December 2001–17 December 2003
Running time
Total (3 films):
·         558 minutes (theatrical)
·         686 minutes (extended)
Country
·         New Zealand
·         United States
Language
English
Image result for Lord of the rings Triology (2001- 2003)"


වැඩිවිස්තර සදහා විකිපීඩියා යොමුව 

චිත්රපටයේ ප්රචාරක පට සදහා යු ටියුබ් දිගු 


Image result for the notebook 2004"

සේයාරූඅන්තර්ජාලයෙන්

                Google Images  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

Image result for Lord of the rings Triology (2001- 2003)"

%d bloggers like this: