Menu Close

කොරෝනා මැද ජපානයට ගිය ඔලිම්පික් ගිනිසිළුව.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැද ඔලිම්පික් ගිනිසිළුව ජපානයට ළඟා වී තිබෙනවා. ඔලිම්පික් තරගාවලියට පෙර මෙම ගිනිසිළුව ලොව වටා සංචාරය කරන අතර, ජපානයට ළඟා වී ඇත්තේ ග්‍රීසියේ සිටයි.

මෙම වසරේ ජුනි 24 වන දා සිට අගෝස්තු 5 වන දා දක්වා ජපානයේ ටෝකියෝ අගනුවර දී මෙවර ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය හමුවේ ඔලිම්පික් උළෙල පැවැත්වීමට හැකියාව ලැබේ ද යන්න නිශ්චිත වී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Share with Friends

%d bloggers like this: