Menu Close

ඉඩ්ලිබ් සටන් විරාමයෙන් ත්‍රස්තවාදීන් ප්‍රයෝජන ගන්නා අයුරු:සාමාජිකයින් බදවා ගැනීම සහ පුහුණු කිරීම

තුර්කිය සහ රුසියාව විසින් ඇති කර ගත් සටන් විරාමයට මුවා වී අල්කයිඩාවට සම්බන්ධ හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදීන් අලුත් සටන්කරුවන් බදවා ගැනීමට පුහුණු කිරීමට කටයුතු කරමින් සිටියි.

අලුත් බදවා ගත් අයවලුන් පුහුණු කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදී සංවිධානයේ ඉබා පුවත් සේවය මාර්තු 20දා නිකුත් කර තිබිණි.මැෂින් තුවක්කු ඇතුලුව විවිධ අවි යොදාගෙන ආක්‍රමණික මෙහෙයුම් සඳහා ආධුනික සටන්කරුවන් මෙහිදී පුහුණු කෙරේ.

hts-uses-ceasefire-to-recruit-and-train-new-fighters

hts-uses-ceasefire-to-recruit-and-train-new-fighters

hts-uses-ceasefire-to-recruit-and-train-new-fighters

hts-uses-ceasefire-to-recruit-and-train-new-fighters

hts-uses-ceasefire-to-recruit-and-train-new-fighters

මාර්තු 5දා සිට ක්‍රියාත්මක සටන් විරාමය ඉඩ්ලිබ් හි ත්‍රස්තවාදී කණ්ඩායම් වාසි සහගත අයුරු භාවිතා කරන්නේ එලෙසයි.

පසුගිය සතියේදී හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම අලුතින් බදවා ගැනීම සඳහා ව්‍යාපාරයක් ආරම්භ කලේ ඔවුන්ගේ ‘රෙඩ් බ්‍රෑන්ඩ්’ නම් විශේෂ බලකායේ පුරප්පාඩු පිරීම සඳහාය.ඊට අමතරව ‘ඉන්ගිමාසි’ නම් ඔවුන්ගේ මරාගෙන මැරෙන ඒකකය සඳහාද ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්නන්ට සොයමින් සිටියි.

ඔවුන් මේ සැරසෙන්නේ සිරියානු අරාබි හමුදාවට සහ එහි මිත්‍ර කණ්ඩායම්වලට එරෙහිව තවත් සටනක් සිදු කිරීමට බවට කිසිදු සැකයක් නැත.සටන් විරාමයේ කොන්දේසි ක්‍රියාවට නංවන්නට තුර්කිය අසමත් වුවහොත් ඉදිරි සති කිහිපය තුල එ‍ය බිද වැටෙනු ඇත.

source:southfront.org

%d bloggers like this: