Menu Close

-විශ්ණු විංසතියේ මකර ස්වභාහං-

                               -විශ්ණු විංසතියේ මකර ස්වභාහං-
                              2020- සංවත්සරය වනාහි ප්‍රභවාදිි ශෂ්ටියේ විෂ්ණු විංසතියට අයත් පිතර යුග පංචාබ්දයෙහි සිව්වන අනුවත්සර ‌‌හේදනාමධාරි බ්‍රහ්ම නම් ‌දේවාධිපති “ශාර්වරි” නම් වර්ෂයයි. ‌මෙම වර්ෂ්‍ය තුළ සූර්යග්‍රහණ 02 ක් සහ චන්ද්‍ර ග්‍රහනණ හතරක් ‌යෙදිි ති‌ෙබෙන බව ප්‍රත්‍යක්ෂයක්. ඒමෙන්ම වසර පුරාවටම ‌සෙනසුරු ඒ්රාෂ්ටකය නැමති ‌මිනිස් අත්දැකිම් වලින් නිර්මිත බය හිතෙන සම්මුතියද නියමයි.
‌                        මෙම ග්‍රහබල සං‌යෝග සහ අනෙකුත් දක්තයන් සමග ‌ගෝචර හා ග්‍රහන ආදියෙන් ඇතිවන තත්වයන් සංහිතා ග්‍රන්ත අදියෙන් ‌ගෙන පහත සඳහන් ස්ලෝකයෙන් “ලංකා පඤ්ද්චාංග” ලිත් ‌‌පොතේ කැටිකොට සඳහන් ‌වෙලා තිබ්බා. ‌‌මේගැන විශ්වාස කිරීම පසක තබා ‌‌මෙවැනි ‌දේ ‌වෙදගැට ‌ අනුදැන තේරුම්ගෙන නව ආරකින් කියවන පිරිසක් ඉන්නවානම් ඒ අයට සංහිතා ග්‍රන්ත අනුදැන අහස සමග ජිවතය‌ෙයෙන් ඔබ්බට ‌ලෝකායත තත්ත්වන් ගැනත් තවත් සිතන්න විදිහක් තියනව කියන එක දැනෙයි. ජනමාධ්‍ය ‌‌‌” තක්කඩි අනාවැකි කරුවන්ගෙන් ඔබ්බට” යන ඉදිරියේදී පලවීමට නියමිත මාරස ලිපියට ‌අත්වැලක් වශයෙන් ‌මෙය ‌මේ ‌කෙටි සටහන ‌මේ මොහොතේ ලිව්වේ ඇයි කියලා ‌කියන ඒකත් ගැටයක්ම තමා.
                       “විචිත්‍ර පත්‍රං මකර ස්වභාහං – පිරිමින් ඒකතුවී ව්‍යාග්‍රා ‌‌හොයාපං” යනුවෙන් මාරසට මා කලින් ලියපු සටහනත් මීට අදාලයි. එලු කිරි පානයෙන් දරුවෙක් වැඩුනා යන ග්‍රහ ් ‌වෙද ගැටය අම්මාට මාරකයක් ‌‌වෙන්න ඉඩ තියනවා කියන හින්ට් ඒකක්. බඩ යනකොට ‌බෙලි කනවා. ‌බෙලි කනකොට බඩයනවා කියනවා වගේ. ඒ වගේම තමා වාජීකරන (ව්‍යාග්‍රා) ‌හොයාපන් කියන්‌නෙත්. ජනගහනය අඩුවිමට ‌‌හේතු සාධක මතුවෙන්න හැකි නිසා විමසාපන් කියන හින්ට් එකම තමා. ‌මේවගේ තත්යන් උදා ‌වෙන්න ‌පෙර අපි ඒ නිවේදනය දුන්නා. ‌කෙලින්ම කියාදීපු වගකිව යුතු අයත් ඇති. ඒත් ‌ගොඩ ‌දෙනෙක් ගැටේ ලිහාගෙන තිබ්බේ 2020 ‌සෙනසුරු මාරුවෙන් තමන්ගේ ලිංගික සංස්කෘතියේ ආශාව පැත්තෙන් විතරයි. ‌ජ්‍යොතිර් ‌වේදයත් ‌මුලදි අයිති ආයුර්වේදයට. ‌කොහොමත් ‌කොහෙත් ‌‌‌ වෙද කම සම්බන්ධ ‌ සියලු සාහිත්‍ය සහ ශාස්ත්‍රීය ලියවිලි ගැට සහිතයි. ඒවා ‌ලෙහාගන්න බැරිව තමා අදත් ‌දෙපැත්තෙම ‌ ‌වෙද්‍යවරු දිවා රෑ දගලන්නේ. ‌‌ආයුර්වේදයත්. සාම්ප්‍රධායික ක්‍රමවේදත් තවම අභාවයට ගිහින් නැහැ ‌දේශපාලන සහ රාජ්‍ය බලය අහිමිවෙලා තියනවා විතරයි. අපර දිගත් එහෙම තමා.ඒවත් ඇලපති වලින් පටන් අරන් හෝමියෝපති වලින් පස්සේ කතාකරමු. ‌දේශපාලන බලයේ අසාධාරණයෙන් දැනුම මාකට් එකක් ‌වෙන හැටි ‌‌ගොඩ ‌දෙනෙක් අත ‌නොගාපු පැත්තකින් ඉදිරියේදි අපි දිගට ලියමු. එතකන් “විචිත්‍ර පත්‍රං මකර ස්වභාහං – පිරිමින් ඒකතුවී ව්‍යාග්‍රා ‌‌හොයාපං” යන ලිපියේ ‌දෙවැනි දිගුව ‌ලෙස ‌ගැට ‌ලෙහාගෙන ‌මේ ලිපියත් විමසන්න. ‌‌ලෝකේ හිතන්න පුළුවන් විදි තියෙන්නේ එකක් විතරක් ‌නෙවේ.
                   චින ‌වෙදකම ටිකක් පසුබැස්සත් එයාලගේ ‌හෙද කම අද ‌වෙනම ‌ලෝක නව කතාවක් ‌‌වෙමින් පවතිනවා. වසංගත අවස්තාවල ‌හෙදකම කරන්න සිද්ධ වුනේ කවදත් නීති දාලා තමයි. ‌ඒත් බුද්ධදාස රජතුමාගෙන් පටන් ගත් ‌වෙදකම පැත්කකින් තිබ්බත් අපේ ‌පොදුජන ‌ස්වයං ‌හෙදක‌ෙමේ අවසාන ඉතිරි බිතිරිත් පරිභෝජනයට යට වුනා.
මම නවලෝක ‌රෝහලේ ‌මේ ලඟකදි ප්‍රතිකාර ගද්දි පශ්චාත් සැත්කම් මුල් දිනයක ‌හෙදියකට අත්වැසුම් අත පසුවෙලා විසි වයසැති ‌ඒ පුංචි ‌හෙදිය අත්වැසු් ගැන ‌නොසිතා හිරිකිතකින් ‌තොරව මගේ අසූචි සුද්ධ කළා මතකයි. මාව අනිත් පැත්තට හරෝපු ගමන්ම මම අහැව්ව එහෙම කැතක් හිරිකිතක් නැතිව ඒ කටයුත්ත කළේ තාත්ත ‌කෙනෙක් වගේ හිතලාද කියලා. ඒ ලමයි ‌දෙන්නම ‌කෙලින්ම කිව්වා සර් අපි රස්සාවට ආදරෙයි.අපි ‌ගෙදර යද්දිත් පල්ලෙහා තියන නවලෝක මුදලාලිට හිතෙන් වැදලා තමා යන්නෙ කියලා.
                 මිනිස් හැඟීම් පවා ප්‍රාග්ධන කරණය ූ පරිභෝජන සමාජයකට වසංගතයක් මතුවුනාම පවතින නීති ඇතිද කියලත් දැන් හිතෙනවා. හැබැයි ඒ ගැනත් සංහිතා ග්‍රන්ථ වල අගේට ලියවිලා තියෙ‌ෙනෙ හොමද කියන කතන්දරය දිගයි. ඒත් හරිම පුදුම වගේම ලස්සනයි.

ජගත් මාරසිංහ
20 03 2020

%d bloggers like this: