Menu Close

කොරෝනා හා ප්‍රගතිශීලී චින්තනයකට පදනම

March 20, 2020 admin Life Politics අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2020 මාර්තු 20 කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වසංගතය මෑත ඉතිහාසයේ ලෝකයේ පැතිරුණු දරුණු ම වසංගතය බවට තර්කයක් නැත. එහි මාරාන්තිකභාවය 4%ක් පමණ ය. එය තවමත් පැතිරෙමින් පවතින නිසා කෙතරම් මරණ සංඛ්‍යාවක් සිදු වන ඇද්දැයි තවම අනුමාන කළ නොහැකි ය. එහෙත්, චීනය වසංගතය පාලනය කරගත් ආකාරය විසින් ලෝකයට බලාපොරොත්තු ඇති කර තිබේ.

%d bloggers like this: