Menu Close

රටවල් කිහිපයක් ඔලිම්පික් පුහුණුවීම් නවතා දමයි.

කොරෝනා වෛරසයේ අවදානම නිසා ජපානයේ පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික් උළෙල සහ පැරා ඔලිම්පික් ක්‍රීඩා සදහා වන පුහුණුවීම් රටවල් කිහිපයක් විසින් අත්හිටුවා ඇති බව වාර්තා වනවා.

කොලොම්බියාවේ මේසපන්දු සහ ජිම්නාස්ටික් කණ්ඩායම්, බ්‍රිතාන්‍යයේ රෝදපුටු සහ පැසිපන්දු කණ්ඩායම් ඒ අනුව ජාතික මට්ටමේ පුහුණුවීම් නවතා ඇති බව සදහන්.

කෙසේ වෙතත්, අගෝස්තු 25 වනදා ටෝකියෝ නුවරදී ආරම්භ වීමට නියමිත ඔලිම්පික් උළෙල කල් දැමීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

Share with Friends

%d bloggers like this: