Menu Close

WhatsApp ස්වයංක්‍රීය පණිවිඩ මකාදැමීමේ පහසුකම අත්හදා බලමින් සිටී

වෙනත් බොහෝ පණිවිඩ සේවා මෙන්ම, WhatsApp ද ස්වයංක්‍රීය පණිවිඩ මකාදැමීමේ පහසුකම අත්හදා බලමින් සිටී. සංවාදයකදී, පැයක්, දිනක්, සතියක්, මාසයක් හෝ අවුරුද්දකට පසු පණිවිඩ මකාදැමීම මේ අනුව සිදු කල හැකි වේ.

%d bloggers like this: