Menu Close

PSL ගිය රොෂාන් මහානාම ස්වයං නිරෝධායනයට.

රොෂාන් මහානාම මහතා සිය නිවාස තුළ නිරෝධායනයේ යෙදෙන බව වාර්තා වනවා.

අද (18) පෙරවරුවේදී ඔහු විදේශගත සිට මෙරටට පැමිණ තිබෙනවා.

ලාහෝර් සිට PSL තරගාවලියේ තීරකවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි ඔහු දිවයිනට පැමිණීමෙන් අනතුරුව සිය Facebook ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබුණා.

Share with Friends

%d bloggers like this: