Menu Close

බ්‍රහස්පතී ග්‍රහයාගේ රතු ලපය කුඩා වේ

අපේ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වන බ්‍රහස්පති මූලික වශයෙන් සෑදී ඇත්තේ ද්‍රව හා වායූන්ගෙනි. සුළං සහ සුළි සුළං එහි වලාකුළු තුළට සමාන්තර පටි සහ වර්ණ ලප ඇති කරන අතර ඒවායින් එකක් පැහැදිලිව හඳුනාගත හැක්කේ මහා රතු ලපයයි. විද්‍යාඥයින් මෙහි ප්‍රමාණය වසර 350 කට වඩා වැඩි කාලයක් නිරීක්ෂණය කළ නමුත් පසුගිය වසරවල මෙය හදිසියේම ප්‍රමාණයෙන් අඩුවී ඇති බවට නිරීක්ෂණය කර ඇත

Image by WikiImages from Pixabay
%d bloggers like this: