Menu Close

මහේල ශ්‍රී ලංකාව අඟුලු දමන ලෙස ඉල්ලයි.

මේ වනවිට සමාජ මාධ්‍ය වල විශේෂයෙන්ම ට්විටර් වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ වී ඇති LockDownSL හෙවත් ශ්‍රී ලංකාව සති දෙකක කාලයකට වසා දැමීමට හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධනද සහාය පළකර තිබෙනවා.

ඒ පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසා තිබෙන්නේ තමන් පෞද්ගලිකව පවතින කාල සීමාව තුල ශ්‍රී ලංකාව වසා දැමීම සම්බන්ධව හෙවත් LockDownSL සිදුකිරීම හොඳ දෙයක් බවයි.

Share with Friends

%d bloggers like this: