Menu Close

කොරෝනා, ඔලිම්පික් ගිනිසිලුවත් වසා ගනී.

ඔලිම්පික් ගිනිසිලුව ජපානයේ ටෝකියෝ බලධාරීන්ට භාර දීම නිමිත්තෙන් ග්‍රීසියේ ඇතැන්ස් හිදි පැවැත්වීමට නියමිත උත්සවය නරඹන්නන්ගෙන් තොරව ක්‍රියාවට නැංවෙනු ඇතැයි තොරතුරු හෙළිවනවා.

නව කොරෝනා වෛරස ව්‍යප්තියයි ඊට හේතුව වන්නේ.

ඔලිම්පික් ගිනිසිලුව ග්‍රීසියේ සංචාරය කිරීමේ සැලැස්මද අවලංගු කර තිබෙනවා. ඔලිම්පික් ගිනි සිලුවේ ජපාන සංචාරය ලබන 26 වනදා ආරම්භ වීමට නියමිතයි.

නව කොරෝනා වසංගතයේ අභියෝගය පැවතියද සැලසුම් කළ පරිදි ලබන ජුලි මාසයේදී ඔලිම්පික් ක්‍රීඩා සැනකෙලිය පවත්වන බවයි ජපානය සඳහන් කර ඇත්තේ.

Share with Friends

%d bloggers like this: