Menu Close

ආසාදිතයන් හිංසාවට, පීඩාවට, ලජ්ජාවට පත්වීම වළක්වන්න

March 17, 2020 admin Cartoon Governance Health මා සෞඛ්‍ය විශේෂඥයකු නොවන නිසා ශ්‍රී ලංකාව කොරෝනා ව්‍යාප්තිය කෙතරම් පාලනය කරගෙන තිබේ ද, මේ අවස්ථාවේ රජය ගත යුතු නිශ්චිත පියවර මොනවා ද යන්න කියන්නට නොදනිමි. එහෙත්, මාධ්‍යකරුවකු හා සමාජ ක්‍රියාකාරිකයකු ලෙස මා දකින පහත නිරීක්ෂණ සැමගේ අවධානයට යොමු කරමි. කොවිඩ්-19 ආසාදනය යනු ඩෙංගු වැනි වෙනත් වයිරස් ආසාදන මෙන් ම වේදනාකාරී අත්දැකීමකි. එය ආසාදනය වන

%d bloggers like this: