Menu Close

රජය වතු කම්කරුවන්ට වැඩි කළ වැටුප් ගෙවීම සමාගම් ප්‍රතික්ෂේප කරති

March 16, 2020 admin News පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීම්වලට රජයේ මැදිහත්වීමේ සාර්ථකත්වය ප්‍රශ්න කරමින් ශ්‍රී ලංකාවේ වතු හිමි සමාගම් වතු කම්කරු වැටුප දිනකට රු. 1,000 දක්වා වැඩි කිරීමේ රජයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. වතු කම්කරු වැටුප දිනකට රු. 1,000 දක්වා වැඩිකිරීම වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රමුඛ මැතිවරණ පොරොන්දුවකි. මාර්තු 1දා සිට වතු කම්කරු දෛනික වැටුප රු. 1,000 දක්වා වැඩි කරන

%d bloggers like this: